Friday, October 23, 2020

ආයෝජනය නොකර මුදල් උපයමු

 අද කාලේ ගොඩක් අය අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම ගැන හොයනවානේ ඉතින් ඔන්න ඔයාලට කිසිම වියදමක් නොකර ඔයාගේ පරිඝණකයෙන් හෝ ස්මාර්ට් දුරකථනය භාවිතා කරලා මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් ගැන තමා කියලා දෙන්නේ.

ඔයාලා අහලා තියෙනවානේ ඩෝ‍ප්ෂිපින් ගැන ඉතින් ක්ලාස් ගිහින් හෝ ඔන්ලයින් ක්‍රමයට ගානක් ගෙවලා ඔයාලාට ඉගෙන ගන්න තියෙන්නේ ඒ් වාගේම ඔයාලට ඉතාම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් ගැන කියලා දෙන්නේ. මෙකේදි ඔයාලට කරන්න තියෙන්නේ භාණ්ඩ අලෙවියක් හැබැයි ඔයාලා කස්ටමර්ට ගනන් කියලා ඒයාලා ඒක්ක කථා කරන්න ඒහෙම කිසිම සම්බන්ධතාවයක් පවත්වන්න අවශ්‍ය නැහැ. 

ඔයාගේ ගිණුම හදාගෙන ඒකෙන් ඔයා අලෙවි කරන්න පුලුවන් කියලා හිතෙන හෝ ඔයා කැමැති හෝ ඔනිම භාණ්ඩයක් හරි ඔයා කැමැති තරම් භාණ්ඩ තෝරාගෙන ඒ් භණ්ඩය තියෙන ලිනක් ඒක අරගෙන ඔයාගේ වෙබි සයිට් ඒකේ යුටියුබ් චැනල් ඒකේ FACEBOOK Page ඒකේ ලිනක් ඒක බෙදාහරින්න විතරයි අවශ්‍ය.  ඔයා බෙදාහරින ලිනක් ඒකේ තියෙන් භාණ්ඩය ඒක්කෙනෙක් හෝ කිහිප දෙනෙක් හරි කැමැති පිරිසක් ගන්නවා නම් ඒකෙන් ඔයාලට ලාභයක් ඒනවා. ඒ් ලාභය ඔයාගේ PAYPAL හෝ BANK ඒකට ඔයාලට  ගන්න පුලුවන් ඉතාම සරල දෙයක් විතරයි මේකේ කරන්න තියෙන්නේ. 

තව දෙයක් ඔයාලා රෙජිස්ටර් වෙද්දිම ඔයාලට 5$ ලැබෙනවා ඒකත් ඔයාලට WITHDRAW කර ගන්න පුලුවන්. ඔයාට මොනවා හරි ගන්න තියෙනවා නම් ඔයගේ ලිනක් ඒකෙන් ගිහින් ඔයාටම මිලදි ගන්නත් පුලුවන් ඒහෙම වුනාම ඔයා ගෙවන ගානෙන් යම් මුදලක් නැවත ඔයාටම ගන්න පුලුවන්.

තව මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් කොමන්ට් ඒකක් දාන්න.

ඔයාගේ ගිණුම හදාගන්න 👉👉👉👉👉👉👉👉

ගිණුම හදා ගන්න ක්ලික් කරන්න

No comments:

Paripulse affiliate

 Becoming a Successful Affiliate with 💥paripulse 💥Maximizing Your Earnings If you are passionate about sports betting and want to monetize...