Wednesday, June 27, 2018

බයිනරි ඔප්ෂන් මගින් අමතර ආදායමක්


අමතර රැකියාවක් බලාපොරොත්තු වෙන අයට මෙන්ම පූර්ණකාලීන රැකියාවක් සොයන අයටත් බයිනරි ඔප්ෂන් කරන්න පුලුවන්.ඔයා මොන විදියට බයිනරි ඔප්ෂන් කරන්න බලාපොරොත්තු උනත් හරියට පිළිවලට අවශ් කරන දේවල් ටික ඉගෙනගන්න ඕන.
බයිනරි ඔප්ෂන් වලදි ඔයාට කරන්න තියෙන්නෙ විදේශ විනිමය අනුපාතය ඉදිරියේදි වෙනස් වන ආකාරය තීරනය කිරීමයි.විදේශ විනිමය අනුපාතය කියන්නෙ මුදල් වර්ග දෙකක් හුවමාරුවන අනුපාතයටනෙ එතකොට ඔයාට කරන්න තියෙන්නෙ පහත තීරන දෙකෙන් එක තීරනයක් ගන්න එකයි.
  • ඉදිරියේදි විදේශ විනිමය අනුපාතය ඉහල යයිද?
  • ඉදිරියේදි විදේශ විනිම අනුපාතය පහල යයිද?
ඔය තීරන දෙකෙන් නිවරදි තීරනය ගන්නනම් ඔයාට විදේශ විනිමය වෙළදපලේ හැසිරීම ගැන අවබෝදයක් තියෙන්න ඕන, වගේම තීරන ගැනීමට භාවිත කරන සාර්ථක ක්‍රමවේදයන් පුරුදු වෙන්නත් වෙනවා. දවසකට හොයන්න පුලුවන් ගාන තීරනය වෙන්නෙ ඔයාගෙ දැනුම හා ඔයාට තියෙන පුහුණුව,විස්වාසය වගේ දේවල් මතයි.සතියක් දෙකක් බයිනරි ඔප්ෂන් ගැන ඉගෙනගෙන දවසට ඩොලර් 50ක් විතර හොයන්න උත්සහ කරන එක මෝඩ කමක්.එකටම දවසට ඩොලර් 5 - 10ක් විතර හොයන්න ඉලක්කයක් තියන් පටන් ගන්න.දවසට ඩොලර් 10ක් විතර හොයන ගමන් තව ඉගෙන ගන්න,ඉගෙනගන්න ඉගෙනගන්න ඔයාට ලේසි වෙනවා එතකොට ක්රමයෙන් දවසේ ලාභ ඉලක්කය වැඩි කරන්න.

Paripulse affiliate

 Becoming a Successful Affiliate with 💥paripulse 💥Maximizing Your Earnings If you are passionate about sports betting and want to monetize...