IC Market
ICMarketsහි ෆොරෙක්ස් ට්‍රේඩින් හරහා අමතර හෝ පුර්ණකාලින අදායමක් හොයන විදිය ඉගෙනගනිමු ! ICMarket කියන්නේ ලොව පිළිගත් බලපත්‍රලාභී නියාමනය වන ECN වර්ගයේ ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතයක්. ඔවුන් 2007 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල සිට සේවා සපයන ආයතනයක්. ඒවගේම ඔවුන්ගේ spread එක ඉතාම අඩුයි වගේම ඔවුන් නොමිලේ පුහුණු ගිණුම් සහ ඔබේ ට්‍රේඩින් සදහා උපකාර වන ලිපි සහ වීඩියෝ රාශියක්ම ලබාදෙනවා. ට්‍රේඩින් කිරීම සදහා MT4, MT5 වගේම සුපිරි ctrader මෘදුකාංගයද ලබාදෙනවා. ඔබට ඕනෙම කාලයක් කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉන්පසු කැමති ඕනෙම වෙලාවක $200 හෝ ඊට වැඩි සත්‍ය මුදල් ප්‍රමාණයක් යොදවා ට්‍රේඩ් කිරීමට පුළුවන්. වැඩි විස්තර සදහා ලිපිය කියවන්න ! ගැටළු තියෙනවනම් inbox කරන්න, වෙබ් අඩවියේ කොමෙන්ටුවක් ලෙස සටහන් කරන්න හෝ ඊමේල් පණිවිඩයක් එවන්න මොකක්ද ෆොරෙක්ස් කියන්නේ සහ එමගින් මුදල් හොයන්නේ කොහොමද ? ෆොරෙක්ස් කියන්නේ ලොව විශාලම මුදල් එකක හුවමාරු වෙන වෙළදපොල නුමුත් අපි වැනි කුඩා තනි පුද්ගලයන්ට මේ වෙලදපොලේ ට්‍රේඩ් කිරීමට හැකි වෙන්නේ බ්‍රෝකර් ආයතනයක් හරහා. ඉතින් මෙහි කරන්න තියෙන්නේ මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා තීරණය කිරීම ( වෙලාවක් නෑ ෆොරෙක්ස් වල ට්‍රේඩ් එකක් අවසන් වෙන්න ). ඔබේ නිගමනය සාර්ථකයි නම් ඔබට අදායමක් ලැබෙනවා. ඒවගේම ඔබේ නිගමනය අසාර්ථකයි නම් ඔබට පාඩුවක් සිදුවෙනවා. නුමුත් මෙම පාඩුව අවම කරගැනීමට ඔබ Stop Loss අගයන් දමාගැනීම සහ ට්‍රේඩ් එකක් වැඩි කාලයක් තබාගැනීමට හැකි ශේෂයක් තබා ගැනීම වැදගත් වෙනවා. 1. Icmarketහි නොමිලේ ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද ? මුලින්ම නොමිලේ ලියාපදිංචි වෙන්න තියෙන්නේ. කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් / ගිණුම් නොමිලේ ආරම්භ කරන්න පුළුවන්. ( පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරලා සාර්ථක වූ පසු සත්‍ය ගිණුමක් ආරම්භ කරන විදිය සහ මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට
මෙතනින් ලියාපදංචි වෙන්න
පහත ලින්ක් එක වෙත යන්න
"Try a Free Demo" කියන දකුණු ඇත පැත්තේ තියෙන අළුපාට ලින්ක් එක වෙත යන්න
දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි
First Name ලෙස මුල්නම ( නම් ගොඩක් තියෙනවනම් මුල් නම් වල මුල් අකුරු යොදවන්න ) Last Name ලෙස වාසගම Email ලෙස ඔබේ ඊමේල් ලිපිනය ( *** ඔබගේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න ) Receive our newsletter and special offers මේකට හරි ලකුණක් යොදවන්න ඊලග කොටුවෙන් "Sri Lanka" තෝරාගන්න ( ඔබේ පදිංචිය වෙනත් රටක් නම් එය සදහන් කරන්න ) Phone කියන තැන ඔබේ දුරකථන අංකය සදහන් කරන්න ( මුල් බින්දුව වෙනුවට +94 ලෙස සටහන් කරලා ඉතිරු ඉලක්කම් ටික යොදවන්න ).
ඉන්පසු "Accept Declaration & Submit" තෝරාගන්න. දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි
Trading Platform එක ලෙස ඔයාට MT4 හෝ Ctrader තෝරාගන්න පුළුවන් ( ඔබ ගාව සාමාන්‍යයෙන් හොද performance තියෙන පරිඝනකයක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවනම් Ctrader එක තෝරාගන්න මොකද මේක ටිකක් වැඩිපුර memory භාවිතා කරනවා MT4 එකට වඩා. හැබැයි Ctrader එක ඉතාම පහසුයි ට්‍රේඩ් දාද්දි මොකද ස්වයන්ක්‍රීයවම මෙහි පිප්ස් වගේ දේවල් ගණනය කරගන්න පුළුවන් ට්‍රේඩ් දැමීමේදී ) MT4 ලෙස Trading Platform තොරාගත්තනම් Account Type ලෙස "True ECN" තෝරාගන්න ( Ctrader තෙරුවහම මේක ඉබේම True ECN වෙනවා ) Currency එක USD / EUR හෝ ඔබ ප්‍රධාන රටක සිටිනවානම් ඒකට අදාල මුදල් ඒකකය තොරගන්නත් පුළුවන්. Leverage කියන එක 1:500ම තියාගන්න ( අවශ්‍ය නම් වෙනත් අගයක් වුනත් තෝරාගන්න පුළුවන් ) Initial Deposit කියන එක 200ම තියාගන්න ( අවශ්‍ය නම් වෙනත් අගයක් වුනත් තෝරාගන්න පුළුවන් ) දැන් "Proceed" කියන ලින්ක් එක වෙත යන්න. දැන් ඔයාගේ පුහුණු ගිණුම හැදිලා තියෙන්නේ ! දැන් ඔයාගේ ඊමේල් ලිපිනයේ inbox එකට යන්න. ඔයාට ඊමේල් පණිවිඩ දෙකක් ඇවිල්ලා ඇති IC Markets එකෙන්. පළමු ඊමේල් පණිවිඩය / 1st Email
"Secure Area Login Details" කියලා ඔයාට එවලා තියෙන "username" සහ "password" සුරක්ෂිතව තියාගන්න. මේක තමයි ප්‍රධාන ගිණුම. මේ ගිණුම හරහා ඉස්සරහට ඔයාට ඕන නම් තව පුහුණු ගිණුම් වගේම සත්‍ය ගිණුම් හදාගන්නත් පුළුවන් ( ඔයාට ඕන නම් මෙම මුරපදය වෙනස් කරගන්න My profile එක යටතේ තිබෙන "Change password" හරහා ). දෙවැනි ඊමේල් පණිවිඩය / 2nd Email
තව එකක් එවලා ඇති "cTrader Demo Account Registration" හෝ "mt4 Demo Account Registration" කියලා. මේ තමයි පුහුණු ට්‍රේඩින් ගිණුමේ විස්තර. මේකත් සුරක්ෂිතව තියාගන්න ( ඕන නම් Mt4 සහ ctrader දෙකේම පුහුණු ගිණුම් හදලා ටෙස්ට් කරලම බලන්න. ඔයාට පහසුයි කියලා හිතෙන එකක් පාවිච්චි කරන්න පුළුවන් ). 2. Icmarketහි ප්‍රධාන ගිණුමේ dashboard දැන් අපි බලමු ප්‍රධාන ගිණුමේ dashboard එකේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වන දේවල් මොනවද කියලා ඊලග අදියරට යොමු වෙන්න පෙර "A
"Account Details" කියන ලින්ක් එකෙන් ඔයාට දුරකථන අංක සහ ඊමේල් ලිපිනයන් වෙනස් කරගන්න පුළුවන්. "Change Password" හරහා ඔයාට ඉස්සෙල්ලා කිව්වා ආකාරයටම ප්‍රධාන ගිණුමේ මුරපදය වෙනස් කරගන්න පුළුවන්. "Platform Credentials" හරහා ඔයාගේ ඩෙමෝ සහ ලයිව් ට්‍රේඩින් ගිණුම් වල විස්තර බලාගන්න පුළුවන් "Accounts Summary" හරහා ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ට්‍රේඩින් ගිණුම් වලට මුදල් යොදවන්න වගේම අලුත් ගිණුම් ඕන තරමක් හදාගන්න. "Open A New Demo Account" හරහා ඔයාට ශේනිකව ඩෙමෝ ( පුහුණු ) ගගිණුමක් ආරම්භ කරන්න. "Downloads" හරහා ඔබට ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වෙන ට්‍රේඩින් මෘදුකාංග භාගත කරගන්න පුළුවන් ( MT4, cTrader etc..). "Open Live Account" කියන කොලපාට ලින්ක් එක හරහා ඔයාට ඕනෙම වෙලාවක සත්‍ය මුදල් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. 3. Icmarketහි ට්‍රේඩ් කිරීම සදහා ගිණුමට පිවිසෙන්නේ කොහොමද ? දැන් ඔයා Mt4 හරි ctrader හරි පුහුණු ගිනුමක් හැදුවා නේද ? දැන් අපි ට්‍රේඩින් වලට අදාල මෘදුකාංගය භාගත කරගන්න ඕන මේ ගිණුම් වලට පිවිසෙන්න ට්‍රේඩ් කිරීම සදහා ( ඔයාට web browser එකෙම ට්‍රේඩ් කරන්න පුළුවන් නුමුත් එක හරි කරදර වැඩක් වගේම web browser එකට වැඩි memory ප්‍රමාණයක් යනවා දන්නෙම නැතුව) හරි දැන් ඩෑෂ් බෝර්ඩ් එකේ තියෙන "Downloads" ලින්ක් එක වෙත යන්න. MT4 ගිණුමක් ඔබ තෝරාගත්තා නම් "Download MT4" ලින්ක් එක වෙත ගොස් එය භාගත කරගන්න. ( Apple Mac පරිගණකයක් නම් ඔබ භාවිතා කරන්නේ වම්පස තිබෙන "Apple Mac" තෝරාගෙන ඉන්පසු "Download MT4 for Apple Mac" වෙත පිවිසෙන්න ).
Ctrader ගිණුමක් ඔබ තෝරාගත්තා නම් "Download ctrader Desktop" ලින්ක් එක වෙත ගොස් එය භාගත කරගන්න. ඉන්පසු පරිඝනකයේ ස්ථාපනය කරන්න. ඉන්පසු එම මෘදුකාංගයේ "Sign In” වෙත ගොස් ඔබට ලැබුණු ගිණුම් අංකය සහ මුරපදය ඇතුලත් කරන්න. ( මීට අමතරව ඔබට iOS or android මෘදුකාංග ඔබේ ස්මාර්ට් ෆෝන් එක සදහා භාවිතා කරන්න පුළුවන් ) 4. Icmarketහි ට්‍රේඩ් කරන විදිය ? ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පුළුවන් සදුදා උදේ 2.30සිට සිට සෙනසුරාදා උදේ 2.30 වෙනකන් විතරයි ( සති අන්තයේ ට්‍රේඩ් කරන්න බෑ හොදේ ! ). මුදල් ඒකක වල මිල ඉහල පහල යෑම වැඩිම හවස 6.30 සිට හවස 9.30 වගේ කාලයන් වල. ඉතින් කුඩා කාලයන් වල ට්‍රේඩ් කරන්න හොදම කාලය එයයි. ( දින ගණන් ට්‍රේඩ් එකක් දාගෙන ඉන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන ගිණුමකට මේ කාල වේලාවන් නම් එතරම් ගැටළුවක් නෑ ). Candlestick Pattern, Chart Patterns, Support and Resistance සහ Money Management ලිපි අනිවාර්යයෙන්ම කියවන්න අමතක කරන්න එපා. ඒවගේම නවක ඔබ හැම තිස්සෙම ට්‍රේඩ් කිරීමේදී 0.01 හෝ 0.02 පිප් අගයෙන් පමණක් ට්‍රේඩ් කරන්න. ට්‍රේඩ් කරලා හුරු වුනාට පස්සේ ඔබේ ගිණුමේ ශේෂය අනුව ඔයාට ක්‍රමානුකුලව මේ අගය වැඩි කරගන්න පුළුවන්. අවදානම අඩු කරගැනීමට Stop Loss දමාගන්නත් අමතක කරන්න එපා . 5. Icmarketහි සත්‍ය ගිණුමක් ආරම්භ කරන විදිය, ගිණුම තහවුරු කරගන්න විදිය සහ මුදල් යොදවන විදිය "Open Live Account" ලින්ක් එක වෙත පිවිසෙන්න. ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි
ඉන්පසු ලැබෙන පිටුවේ Date of birth ( උපන්දිනය ), Address ( ලිපිනය), City ( නගරය / ගම ), State/Province ( පළාත හෝ දිස්ත්‍රික්කය ), Postal/Zip Code ( පෝස්ටල් කේතය. මේක ඔයාගේ නගරයේ / ගමේ නම ගූගල් කරලා හොයාගන්න පුළුවන් එහෙම නැත්තම් http://www.geonames.org/postalcode-search.html?q=&country=LK ලබාගන්න ), Phone ( දුරකථනය ) ඇතුලත් කර "Go to Next Step" තෝරාගන්න. ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි.
මෙහි පහත ආකාරයට විස්තරය යොදවාගන්න. "What is your total estimated annual income? ( වාර්ෂික අදායම ) " කියන එකට "Less than 10,000" හෝ "10,000 to 50,000" තෝරාගන්න. "What is your total estimated net worth?" ( ඔබගේ දළ වටිනාකම ! ) කියන එකටත් "Less than 10,000" හෝ "10,000 to 50,000" තෝරාගන්න. "Employment Status" ( රැකියාව ) එකට Employed (රැකියාවක් කරනවා), Self employed (ස්වයං රැකියා ), Un-Employed (රැකියාවක් නොමැත ), Retired (විශ්‍රාමිකයි) හෝ Student (ශිෂ්‍ය ) තෝරාගන්න. Industry ( රැකියාව කරන ශේෂ්ත්‍රය) එකට ඔබට ගැලපෙන එකක් තෝරාගන්න (එහෙම එකක් නැත්තම් "other" කියන එක තෝරාගන්න ) " Trading Experience ( years )" එක නවක ඔබට පුළුවන් "0" ලෙස තෝරාගන්න අනිත් අය අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න. ඉන්පසු "Go to Next Step" තෝරාගන්න. ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට ලැබේවි.
“Trading Platform” ලෙස MT4 හෝ cTrader තෝරාගන්න. “Account Base Currency” ලෙස USD/EUR හෝ වෙනත් ප්‍රධාන මුදලක් ඒකකයක් තෝරාගන්න. “Account Type” ලෙස "True ECN" තෝරාගන්න. Secret Question ( ප්‍රශ්නය) සහ Answer to Question ( පිළිතුර) අවශ්‍ය ආකාරයට තෝරාගන්න ( මේ දෙකම හොදට මතක තියාගන්න ). ඉන්පසු "I accept the above declaration" කියන එකට හරි ලකුණක් යොදවලා "Submit" කියන කොලපාට ලින්ක් එක වෙත පිවිසෙන්න. ඔයාට ඉන්පසු පහත ආකාරයේ පිටුවක් දිස්වේවි
මේ පිටුවේ "A" ලෙස මම ලකුණු කරලා තියෙන තැන "EMAIL OR UPLOAD MY DOCUMENTS LATER" කියන එකෙන් ඔබේ අනන්‍යතාවය සහ ලිපිනය තහවුරු කිරීම පසුවට කරන්න කියලා තෝරාගන්න පුළුවන් මේ පිටුවේ "B" ලෙස මම ලකුණු කරලා තියෙන තැන "FUND MY ACCOUNT NOW" කියන එකෙන් ඔබට පුළුවන් මුදල් යොදවන්න ගිණුමට ( ඒවගේම ගිණුමේ දකුණු පස දැන් ලින්ක් එකක් තියෙනවා "DEPOSIT FUNDS" කියලා. ඔයාට එකෙනුත් මුදල් යොදවන්න පිවිසෙන්න පුළුවන් ) ගිණුම තහවුරු කරගන්න විදිය වගේම මුදල් යොදවන විදියත් දැන් ඉගෙනගනිමු. a) ගිණුම තහවුරු කරගන්න විදිය අනන්‍යතාවය තහවුරු කරගන්න ඔබේ "ගුවන් ගමන් බලපත්‍රයේ " හෝ "රියදුරු බලපත්‍රයේ" ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතේ : ලංකාවේ අලුතින් නිකුත් කළ ජාතික හැදුනුම්පත භාවිතා කරන්න පුළුවන් ) පැහැදිලි කැමරා හෝ ස්කෑන් පිටපතක් ගෙන "C" කියලා ලකුණු කරලා තියෙන තැනින් "UPLOAD" කරන්න. ලිපිනය තහවුරු කරගන්න ඔබේ නමට ලැබුණ utility බිල් පතක් ( Electricity, Water, Internet, Phone etc.. ), bank statement හෝ ඔබේ birth certificate ( ඉංග්‍රීසි එකක් වෙන්න ඕන ) හි පැහැදිලි කැමරා හෝ ස්කෑන් පිටපතක් ගෙන "D" කියලා ලකුණු කරලා තියෙන තැනින් "UPLOAD" කරන්න. ( යම් විදියකින් ඔබට මේ පිටුව මගහැරුනොත් හෝ පසුවට තහවුරු කිරීම කරන්න හිටියනම්, නැවත එම පිටුවට පිවිසෙන්න පුළුවන් ඔබේ ගිණුමේ වම් පස තිබෙන "Status: temporary account Please upload your documents" කියන එකෙන් තියෙන "Upload" ලින්ක් එක හරහා. ) සතියේ දින 1 - 10 වගේ අතර කාලයකදී ඔවුන් ගිණුම තහවුරු කරනවා ( යම් විදියක ගැටළුවක් තිව්නොත් ඔබ යැවූ ලිප් ලේඛනවල, නැවත ඉතින් යවන්න වෙනවා ) b) මුදල් යොදවන විදිය "Deposit Funds" කියලා ඔයාට කොලපාට ලින්ක් එකක් පෙනවා නේද දකුණු පැත්තේ උඩම ( ඒවගේම තව ලින්ක් එකක් තියෙනවා "Finance" කියන එක පහල ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න.
දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි
ස්ක්‍රිල් හෝ Neteller (භාවිතා කරමින් ඔබට $200 හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන්න පුළුවන් ( මෙහි කාර්ඩ් වලිනුත් මුදල් දැමීම කරන්න පුළුවන් නුමුත් නැවත මුදල් ගන්න පුළුවන් දාපු ගාන විතරයි. Neteller හෝ Skrill අවශ්‍ය වෙනවා ලාභය ගැනීමේදී. ඒක නිසා Neteller හෝ Skrill භාවිතා කරන්න. Paypal භාවිතා කරන්න පුළුවන් ඔබේ ගිණුමට නැවත මුදල් ලබාගැනීමේ පහසුකම තියෙනවනම් පමණක් ). 6. Icmarketහි සත්‍ය ගිණුමේ විස්තර කෝ ? ඔබ මුදල් යොදවා අවශ්‍ය ලිපි ලේඛන ටික ලබාදුන් පසු ඔවුන් දින කීපයක් ඇතුලත තහවුරු කල පසු ඔබට ඊමේල් පණිවිඩයක් ලැබෙනවා ගිණුම අංකය සහ මුරපදය සමග ( MT4 නම් ඔබට සවර් එකේ තොරතුරත් ලැබෙනවා ). එම තොරතුරු භාවිතා කරමින් ctrader හෝ mt4 මෘදුකාංගය හරහා live ට්‍රේඩ් කරන්න ලොග් වෙන්න පුළුවන්. 7. Icmarketහි සත්‍ය ගිණුමේ මුදල් ගන්න විදිය ගිණුම ඔවුන් සහතිකකල පසුව ඕනෙම වෙලාවක මුදල් නැවත ගන්න පුළුවන්.
"Withdraw Funds" කියලා ඔයාට කොලපාට ලින්ක් එකක් පෙනවා නේද දකුණු පැත්තේ උඩම ( ඒවගේම තව ලින්ක් එකක් තියෙනවා "Finance" කියන එක පහල ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න. Withdrawal Method සහ අවශ්‍ය මුදල සදහන් කර "Submit" කරන්න. දින 1 - 5 අතර ඔබේ ගිණුමට මුදල් ලැබෙනවා. ඒවගේම මෙහි තිබෙන "Transfer Funds " හරහා ඔබේ සත්‍ය ගිණුම් කීපයක් තියෙනවනම් එම ගිණුම් අතර මුදල් මාරු කිරීම කරන්න පුළුවන්. ctrader වගේ පාවිච්චි කරන මොකද ඒක ඕනෑම නවක කෙනෙක්ට භාවිතා කරන්න ලේසියි. අනික සියලුම ගණනය කිරීම් ස්වයන්ක්‍රීයවම මෘදුකාංගය මගින් ඔයාට කරලා දෙනවා. මොනවහරි පැහැදිලි නැති දෙයක් තියෙනවනම් කොමෙන්ටුවක් ලෙස හෝ ඊමේල් පණිවිඩයක් ලෙස යොමු කරන්න =) ජයවේවා ! පොදුවේ ගොඩක් අයට තිබෙන ගැටළු : 1 ) ICMarkets විශ්වාස කරන්න පුළුවන් ආයතනයක්ද ? ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන 2007 සිට සේවා සපයන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ වගේම ක්රිප්ටෝ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔබට ඕනෙම ගැටළුවක් තියෙනවනම් ඔවුන්ගේ සුහදශීලි පාරිභෝගික සේවය චැට්, ඊමේල් හෝ දුරකතනය මගින් සම්භන්ධ කරගන්න පුළුවන්. 2 ) පුහුණු ගිණුමේ සහ සත්‍ය ගිණුම් දෙකේම ට්‍රේඩ් කරන්න පුලුවන්ද ? ඕනෙම ගිණුමකට ඕනෙම වෙලාවක ලොග් වී ට්‍රේඩ් කරන්න පුළුවන්. 3 ) කොහොමද ට්‍රේඩින් වලදී සාර්ථක වෙන්නේ ? ඉගෙනගැනීම, පුහුණුව සහ ඉවසීම තමයි සාර්ථකත්වය තීරණය කරන්නේ. ඒක නිසා හොදට අවබෝදයක් ලබාගන්න පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින්. ඉන්පසු ඔබට අවදානමක් ගත හැකි ඩොලර් 200 හෝ ඊට වැඩි මුදලක් යොදවලා ( එක ට්‍රේඩ් එකකට 30 - 100 වගේ අතර ස්ටොප් ලොස් එකක් යොදවමින් සහ ස්ටොප් ලොස් එක මෙන් දෙගුණයක් වගේ take profit ලෙස යොදවමින් ) ට්‍රේඩ් කරන්න. මේ ගිනුමේ සාර්ථක වූ පසු ක්‍රමානුකුලව ඔබට අවදානමක් ගත හැකි ඕනෙම මුදල් ප්‍රමානයක් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන්. 4) මුදල් දැමීමට සහ ගැනීමට හැකි ආරක්‍ෂිත ක්‍රම මොනවාද ? ඔයාට Skrill හෝ Neteller මුලික ලෙසම භාවිතා කරන්න පුළුවන් මුදල් දැමීම සහ ගැනීම සදහා. ඒවගේම මුදල් ලබාගත හැකි පේපැල් ගිණුමක් තියේනම් Paypal ගිණුම භාවිතා කරන්න පුළුවන්. ( මීට අමතරව WebMoney, QIWI, FasaPay, Thai Internet Banking, Local Bank Transfer, Wire Transfer ක්‍රමත් භාවිතා කරන්න පුළුවන් ඒවා සහයෝගය දක්වන රටක ඔබ සිටිනවානම්. ) 5) මම skrill හෝ neteller භාවිතා නොකර කාර්ඩ් එකෙන්ම මුදල් දැම්මට කමක් නැද්ද ? කාර්ඩ් පතෙන් නැවත ගන්න පුළුවන් දාපු ගාන විතරයි. ඔයාට ලාභය කාර්ඩ් පතට ගන්න නම් බෑ ඒකට අනිවාර්යයෙන් ඉහත සදහන් ගිණුමක් ඕන මිත්‍රයා ! ඒක නිසා කාර්ඩ් පතෙන් කෙලින්ම මුදල් broker වෙත යොදවන්න එපා. සැමවිටම skrill හෝ neteller භාවිතා කරන්න. 6) මම සත්‍ය තොරතුරුම දෙන්න ඕනද ගිනුම හැදීමේදී ? ඔබ ලබාදෙන ලිපි ලේඛන වල තියෙන ආකාරයටම සත්‍ය තොරතුරු ලබාදෙන්න ඕන 7) මට ගිණුම් ඕන තරම් හදන්න පුලුවන්ද ? ඔබට ගිණුම් ඕනෑම ප්‍රමාණයක් හදන්න පුළුවන්. 8) ට්‍රේඩ් කරන්න පුළුවන් දින මොනාවද ? සති අන්තයේ හැර සතියේ දින පහේම ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පුළුවන් 9 ) ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දාන්න එපාද ? ට්‍රේඩින් කියන්නේ ඉහළ ලාභයක් ගත හැකි වගේම ඉහළ අවදානමක් තියෙන ට්‍රේඩින් ආයෝජනයක් එම නිසා කිසි විටක ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දැමීමෙන් වලකින්න. ඔබ හිතන්න ඕන ආයෝජකයෙක් විදියට

No comments:
Post a Comment