Tuesday, November 7, 2017

olymp binary

Olymp Trade Broker ගැන හැමදෙයක් ගැනම දැන ගන්න ඉගෙන ගන්න strategy බෙදා ගන්න අනිත් අයට උදවු කරන්න දන්න කියන අයට නොදන්න අයට කියලා දෙන්න පමණක් මෙම Page එක භාවිතා කරන්න... ලංකාවේ අයටනම් olymp trade binary broker කියන්නේ ගොඩක් අයට නුහුරු broker කෙනෙක්... Olymp Trade broker ආයතනය  ගොඩක් විදිහේ වාසි තියනවා...
01. රැසියන් බ්‍රෝකර් ආයතනයක් වන මෙය කටයුතු කරගෙන යනුයේ Seychelles සහ Cyprus හි පිහිටි එහි
ආයතනත් සමග  නියාමනය වෙන ලොව පිළිගත් තවත් බ්‍රෝකර් කෙනෙක් තමයි Olymp Trade කියන්නේ.
02.මේකෙ  හොද ට්‍රේඩින් platform එකක් තියෙන හොද ආයතනයක් වීම...
03.Minimum deposit [ අවම තැන්පතුව]  $10 ක් වීම...
04.[1 min / 2 min / 3 min / 5 min ] සහ ඊට වඩා වැඩි කාලපරාසයක් භාවිතා කර  trade කිරීමට හැකිවීම...
05.instant quick withdraw තිබීම...
06.සාමාන්‍යයෙන් වෙනත් platform වල තිබෙන දෝෂයක් තමයි trade එකක් අපි දැමු පසු trade එක වැටෙන්න සාමාන්‍යයෙන් තත්පර 1-3 ත් අතර කලපරසයක් ගතවෙනවා...එකෙන් සමහර විට trade එකක් අපට win කිරීමේ
හැකියාව නැති වෙන්න පුළුවන්...නමුත් Olymp Trade platform එකේ අපිට තත්පරයකදී 3/4 කාලයක් ඇතුලත ක්ෂණිකවම අපිට අවශ්‍ය තැනදී trade එකට enter වීමේ හැකියාවක් තියනවා...
07.අපේ ඇසට පහසු ආකාරයට theme එක වෙනස් කරගන්න පුළුවන් වීම...
08.Minimum per trade $1 trade එකකට යෙදිය හැකි අවම මුදල $1 වීම
09.demo account එකක් තිබීම
මේ වගේ විවිධ පහසුකම් අපිට අත්විදින්න පුළුවන් broker කෙනෙක් තමයි olymp trade කියන්නේ...
හැබැයි මෙන්න මෙි ටික නමි ෙහාදටම මතක තියා ගන්න වෙනවා
1.ඔයාට ඉවසීම හොදට පුරුදුකරගන්න වෙනවා.
2.ඔයාලගෙ හිතේ සල්ලි වලට තන්හාව තියනවනම් ඒක නැතිකරගන්න වෙනවා.
3.ඔයාලගෙ මනස සැහැල්ලුව නිදහස්ව තියාගන්න වෙනව.
ඒහෙනමි හැමොටම ජය වෙිවා
ගිණුමක් මෙතනින් හදාගන්න 

Olymp Binary Lanka

No comments:

Best sri lanka casino

 වැඩිම දිනුම් අවස්ථාවන් සහිත ශ්‍රී ලංකාව සදහා හොදම ඔට්ටු සමාගම්. මෙම සියළුම ඔට්ටු සමාගම් සදහා රුපියල් වලින් තැන්පතු කිරීමේ හැකියාව ඇත.  1. M...