Saturday, July 14, 2018

OPTION TRADING යනු





Binary Options ගැන දැන ගන්න කලින් මොකද්ද මේ Options Trading කියන්නේ, Options Trading කරන්නේ කොහොමද කියන එක දැනගන්න එක ගොඩාක් වැදගත්.
Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම Market එකක සම්ප්‍රදායිකව Trade වෙන Trading Instrument එකක්. හැබැයි හැමෝම දන්න කොටස් (Stocks) වලට වඩා Options පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option එකකට expiry date එකක්, expiration time එකක් තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම් පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට (Strike Price) අදාල asset එක buy/sell ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට කැමති නම් විතරක් Buy/Sell order එකක් දාලා enter වෙන්න පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ trade වෙන warrants කියලා කියන්නෙත් එක්තරා විදියක options ජාතියක්.
මුලික වශයෙන් options වර්ග 2 ක් තියෙනවා.
  1. UP Options
  2. DOWN Options
UP Options
මෙතනදී Option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින් කතාකරගත්ත Price එකට කියන්නේ Strike Price එක කියලා. UP Option එකක් buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන වෙලාව වෙද්දී අදාල asset එකේ price එක strike price එකට වඩා වැඩි වෙයි කියලා.
DOWN Options

Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ expiry time එක වෙද්දි strike price එකට වඩා අදාල asset එකේ price එක අඩු වෙයි කියලයි. මෙතනදී option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.
එතකොට Premium එක කියන්නේ මොකද්ද?
UP /DOWN Option එකක් ගන්න price එකට කියන්නේ premium එක කියලයි. හිතන්නකෝ ඔයා Call Option එකක් Buy කළා කියලා. එතකොට මේ premium එක තමයි ඔයාගේ risk එක. ඒ කියන්නේ ඔයාට loss වෙන්න පුළුවන් උපරිම ගණන තමයි මේ premium එක.
Options Trading වලදී profit ලැබෙන්නේ කොහොමද?
Call Options වලදී නම්, අදාල Options Contract එක expire වෙනකොට, ඔයාගේ asset එකේ trading price එක (නැතිනම් current market price එක) Strike Price එකට වඩා වැඩි වෙලා තියෙන ප්‍රමාණයෙන් premium price එක අඩු කලාම එන උත්තරය තමයි ඔයාගේ profit එක. මේකෙම අනිත් පැත්ත තමයි put options වලදී වෙන්නේ.

ගිණුම හදා ගන්න ක්ලික් කරින්න 

No comments:

Best sri lanka casino

 වැඩිම දිනුම් අවස්ථාවන් සහිත ශ්‍රී ලංකාව සදහා හොදම ඔට්ටු සමාගම්. මෙම සියළුම ඔට්ටු සමාගම් සදහා රුපියල් වලින් තැන්පතු කිරීමේ හැකියාව ඇත.  1. M...