Sunday, September 2, 2018
Friday, August 10, 2018
බයිනරි ඔප්ෂන් වලදි මොකද්ද වෙන්නේ?
Binary
Options Trading වලදී
මොකද්ද වෙන්නේ?
කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන
මිල ඉහළ පහළ යාම් වලින්
ඉතාමත් වේගයෙන් ඉහළ ප්‍රතිලාභ හිමි කර
ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.
Binary
Options වලදී
අපි Trade කරන්නේ මොනවාද?
Binary Options වලදී අපි trade
කරන්නේ දේවල්
Currencies (විනිමය)
Commodities (බොරතෙල්,
රන්,
රිදී )
Stocks (සමාගම් කොටස්)
Indices (මිල දර්ශක)
Binary
Options Trade කරන්නේ
කොහොමද?
"රත්තරන්" කියන්නේ ලොකු පොඩි කොයි
කවුරුත් හොඳට දන්න හඳුනන Commodity එකක් නේ. ඒ නිසා අපි
"රත්තරන්"උදාහරණයකට ගනිමුකෝ.
UP
Options
ඊළඟ විනාඩි 15 තුලදී
ලෝක වෙළඳපලේ "රන්" මිල වැඩි වෙන බව පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට
"රත්තරන්" UP කරන්නයි
තියෙන්නේ. Binary Options වලදී අපි එදිනෙදා trade කරනකොට
පාවිච්චි කරන විශේෂ වචන set එකක් තියෙනවා.
Strike Price : අපි UP
කරන මිල
Expiry Time : Options Contract එක වලංගු කාලය (මේ උදාහරණයේදී විනාඩි 5 යි)
Expiry Time : Options Contract එක වලංගු කාලය (මේ උදාහරණයේදී විනාඩි 5 යි)
විනාඩි 5
ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල
අපේ Strike Price එකට
(අපි රත්තරන් UP කරපු
මිලට) වඩා එක Pip එකකින් හරි වැඩියි නම් අපි ගොඩ. ඒ කියන්නේ ITM
(In the Money). එතකොට
අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 80% - 90% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
DOWN
Options
උඩින් කිව්ව UP Options වලම
අනිත් පැත්ත තමයි DOWN Options කියන්නේ.
ඊළඟ විනාඩි 5 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල අඩු වෙන බව ඔබ පාවිචිචි කරන වෙලෙදපොල විශ්ලේෂණය ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" DOWN කරන්නයි තියෙන්නේ.
ඊළඟ විනාඩි 5 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල අඩු වෙන බව ඔබ පාවිචිචි කරන වෙලෙදපොල විශ්ලේෂණය ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" DOWN කරන්නයි තියෙන්නේ.
විනාඩි 5
ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල
අපේ Strike Price එකට
(අපි රත්තරන් DOWN කරපු
මිලට) වඩා අඩුයි නම් අපි ITM (In the Money). එතකොට අපි
ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 80%
ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
මේ විදිහට ඔබට තත්පර 30 ඉඳන්
දින ගණනක් දක්වා විවිධාකාරයේ expiry කාල පරාසයක් තියෙන Binary Option වර්ග විශාල ප්‍රමාණයක් trade කරන්නට
පුළුවන්.
Binary
Options Trading වලින්
කොච්චර මුදල් උපයන්න පුළුවන්ද?
ඔබට ඕනෑ තරමක්…
🙂
ඔව්,
ඇත්තටම Binary
Options Trading වලින් සිමාරහිතව මුදල් ඉපැයිය හැකියි.
ඔබට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද
කියන එක තීරණය කරන්නේ ඔබ කොපමණ මුදලක් අවදානමට ලක් කරනවාද කියන කාරණය මතයි.
වැඩි අවදානමක් ∞
අධික ප්‍රතිලාභයක්
ඒ කියන්නේ ඔබට Binary Options Trading වලින් කොපමණ මුදලක් හොයන්න පුලුවන්ද කියන එක සමානුපාතික වෙනවා ඔබේ Trading Capital එකට... ඒ නිසා පටන් ගන්න
කොටම ටිකක් වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට පුළුවන් නම් ඔබට වඩාත් වේගවත් ගමනක් යා හැකියි.
Saturday, July 14, 2018
OPTION TRADING යනු
Binary Options ගැන දැන
ගන්න කලින් මොකද්ද මේ Options Trading කියන්නේ,
Options Trading කරන්නේ කොහොමද කියන එක දැනගන්න එක ගොඩාක්
වැදගත්.
Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම
Market එකක සම්ප්‍රදායිකව Trade වෙන
Trading Instrument එකක්. හැබැයි හැමෝම
දන්න කොටස් (Stocks) වලට වඩා Options
පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option
එකකට expiry
date එකක්,
expiration time එකක්
තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම්
පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී
වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට
(Strike Price) අදාල asset
එක buy/sell
ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට
කැමති නම් විතරක් Buy/Sell
order එකක් දාලා enter වෙන්න
පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ
trade වෙන warrants
කියලා කියන්නෙත්
එක්තරා විදියක options ජාතියක්.
මුලික වශයෙන් options වර්ග
2 ක් තියෙනවා.
- UP Options
- DOWN Options
UP
Options
මෙතනදී Option
එකක් expire
වෙනකොට කලින් කතා කරගත්ත price එකට
වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින්
කතාකරගත්ත Price එකට
කියන්නේ Strike Price එක කියලා. UP Option එකක්
buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන
වෙලාව වෙද්දී අදාල asset එකේ
price එක strike
price එකට වඩා වැඩි වෙයි කියලා.
DOWN
Options
Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි
මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call
option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ
expiry time එක වෙද්දි
strike price එකට වඩා අදාල asset එකේ
price එක අඩු වෙයි කියලයි. මෙතනදී option
එකක් expire
වෙනකොට කලින් කතා කරගත්ත price එකට
වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.
එතකොට Premium
එක කියන්නේ මොකද්ද?
UP /DOWN Option එකක් ගන්න price එකට
කියන්නේ premium එක කියලයි. හිතන්නකෝ
ඔයා Call Option එකක් Buy
කළා කියලා. එතකොට මේ premium එක
තමයි ඔයාගේ risk
එක. ඒ කියන්නේ ඔයාට loss වෙන්න
පුළුවන් උපරිම ගණන තමයි මේ premium එක.
Options
Trading වලදී
profit ලැබෙන්නේ කොහොමද?
Call Options වලදී නම්, අදාල Options
Contract එක expire වෙනකොට, ඔයාගේ
asset එකේ
trading price එක (නැතිනම් current market price එක) Strike Price එකට වඩා වැඩි වෙලා තියෙන ප්‍රමාණයෙන් premium price එක අඩු කලාම එන උත්තරය තමයි ඔයාගේ profit එක. මේකෙම අනිත් පැත්ත තමයි put options වලදී වෙන්නේ.ගිණුම හදා ගන්න ක්ලික් කරින්න
Subscribe to:
Comments (Atom)
Best sri lanka casino
වැඩිම දිනුම් අවස්ථාවන් සහිත ශ්‍රී ලංකාව සදහා හොදම ඔට්ටු සමාගම්. මෙම සියළුම ඔට්ටු සමාගම් සදහා රුපියල් වලින් තැන්පතු කිරීමේ හැකියාව ඇත. 1. M...
-
අමතර ආදායමක් උපයන්න Binary Option අමතර රැකියාවක් බලාපොරොත්තු වෙන අයට මෙන්ම පූර්ණකාලීන රැකියාවක් සොයන අයටත් බයිනරි ඔප්ෂන් ...
-
Best betting site 2024 december How to Choose the Best Betting Site Before you choose an online gambling site, you need to consider a whole...
-
Binary Options Trading වලදී මොකද්ද වෙන්නේ ? කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන මිල ඉහළ පහළ යාම් වලින් ඉතාමත් වේගයෙන් ඉහළ ප්‍රතිල...


