Monday, July 2, 2018
Wednesday, June 27, 2018
බයිනරි ඔප්ෂන් මගින් අමතර ආදායමක්
අමතර රැකියාවක් බලාපොරොත්තු වෙන අයට මෙන්ම පූර්ණකාලීන රැකියාවක් සොයන අයටත් බයිනරි ඔප්ෂන් කරන්න පුලුවන්.ඔයා මොන විදියට බයිනරි ඔප්ෂන් කරන්න බලාපොරොත්තු උනත් හරියට පිළිවලට අවශ්‍ය කරන දේවල් ටික ඉගෙනගන්න ඕන.
බයිනරි ඔප්ෂන් වලදි ඔයාට කරන්න තියෙන්නෙ විදේශ විනිමය අනුපාතය ඉදිරියේදි වෙනස් වන ආකාරය තීරනය කිරීමයි.විදේශ විනිමය අනුපාතය කියන්නෙ මුදල් වර්ග දෙකක් හුවමාරුවන අනුපාතයටනෙ එතකොට ඔයාට කරන්න තියෙන්නෙ පහත තීරන දෙකෙන් එක තීරනයක් ගන්න එකයි.
- ඉදිරියේදි විදේශ විනිමය අනුපාතය ඉහල යයිද?
- ඉදිරියේදි විදේශ විනිම අනුපාතය පහල යයිද?
ඔය තීරන දෙකෙන් නිවරදි තීරනය ගන්නනම් ඔයාට විදේශ විනිමය වෙළදපලේ හැසිරීම ගැන අවබෝදයක් තියෙන්න ඕන,ඒ වගේම තීරන ගැනීමට භාවිත කරන සාර්ථක ක්‍රමවේදයන් පුරුදු වෙන්නත් වෙනවා. දවසකට හොයන්න පුලුවන් ගාන තීරනය වෙන්නෙ ඔයාගෙ දැනුම හා ඔයාට තියෙන පුහුණුව,විස්වාසය වගේ දේවල් මතයි.සතියක් දෙකක් බයිනරි ඔප්ෂන් ගැන ඉගෙනගෙන දවසට ඩොලර් 50ක් විතර හොයන්න උත්සහ කරන එක මෝඩ කමක්.එකටම දවසට ඩොලර් 5 - 10ක් විතර හොයන්න ඉලක්කයක් තියන් පටන් ගන්න.දවසට ඩොලර් 10ක් විතර හොයන ගමන් තව ඉගෙන ගන්න,ඉගෙනගන්න ඉගෙනගන්න ඔයාට ලේසි වෙනවා එතකොට ක්‍රමයෙන් දවසේ ලාභ ඉලක්කය වැඩි කරන්න.
Sunday, June 10, 2018
Saturday, June 2, 2018
Friday, May 11, 2018
Sunday, November 12, 2017
Subscribe to:
Comments (Atom)
Best sri lanka casino
වැඩිම දිනුම් අවස්ථාවන් සහිත ශ්‍රී ලංකාව සදහා හොදම ඔට්ටු සමාගම්. මෙම සියළුම ඔට්ටු සමාගම් සදහා රුපියල් වලින් තැන්පතු කිරීමේ හැකියාව ඇත. 1. M...
-
අමතර ආදායමක් උපයන්න Binary Option අමතර රැකියාවක් බලාපොරොත්තු වෙන අයට මෙන්ම පූර්ණකාලීන රැකියාවක් සොයන අයටත් බයිනරි ඔප්ෂන් ...
-
Best betting site 2024 december How to Choose the Best Betting Site Before you choose an online gambling site, you need to consider a whole...
-
අද කාලේ ගොඩක් අය අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම ගැන හොයනවානේ ඉතින් ඔන්න ඔයාලට කිසිම වියදමක් නොකර ඔයාගේ පරිඝණකයෙන් හෝ ස්මාර්ට් දුර...





