Saturday, November 10, 2018

බයිනරි ඔප්ෂන ඉගෙන ගත යුත්තේ ඇයි


බයිනරි ඔප්ෂන් ඉගෙන ගත යුතු වන්නේ ඇයි කියන කාරණය තමයි මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
  • ඉතාමත් කෙටි කාලයක් තුල වැඩි ප්රතිලාභයක් ලබා ගන්නට පුළුවන් නිසා රැකියා වල, අධ්යාපන කටයුතු, නිවසේ කටයුතු වල නියුතු කාර්යබහුල ඔබට binary Options Trading ඉගෙන ගැනීම අගනා ආයෝජනයක් වනු නොඅනුමානයි.
  • වෙළඳපළේ සිදුවන ඉතාමත් කුඩා මිල වෙනසකින් පවා ඔබගේ ආයෝජනයට 80-85% පමණ ප්රතිලාභයක් අත් කර ගන්නට පුළුවන්.
  • Binary Options Trading ක්රියාවලිය ඉතාමත් පහසු නිසා බොහොම කෙටි කාලයක් තුල ඔබට එය සම්පුර්ණයෙන්ම ඉගෙන ගෙන, අළුත්ම Binary Options Trading ගිණුමක් විවෘත කර, එහි තොරතුරු තහවුරු කර, මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ඔබගේ හැකියාව අනුව ඉතා හොඳ මට්ටමේ ප්රතිලාභ ලැබිය හැක.
  • Binary Options Trading වලදී භාවිතා වන trading platforms සියල්ල online වීම නිසා ඔබගේ නිවසේ හෝ රැකියා ස්ථානයේ අන්තර්ජාලයට සම්බන්ධ  ඕනෑම පරිගණකයකින් කිසිදු අතිරේක මෘදුකාංගයක් බාගත නොකර Trade කරන්නට පුළුවන්.  විතරක් නොවෙයි, ඔබ මග තොටක සිටියත් අන්තර්ජාලය හා සම්බන්ධ ඕනෑම උපාංගයක් (Smart Phone, iPad, Tab, NetBook) භාවිතයෙන් Trade කරන්නටත් පුළුවන්.
  • සැලකිය යුතු අදායමක් ලබා ගැනීමට නම් ඉතා ඉහළ ප්රාග්ධනයක් අවශ්තාවයක් නැහැ. ඔබට අවශ් නම් $10ක් වැනි ඉතා සුළු මුදලකින් පවා ගනුදෙනු කරන්නට පටන් ගන්නට පුළුවන්.
  • ඉතා හොඳ මට්ටමේ සේවාවන් පවතින නිසා නවකයෙකුට වුවත් Trading ඉගෙන ගන්නා අතරේම අධික ලෙස ලාභ ලැබිය හැකියි. එපමණක් නොව Binary Options Trading සඳහා වෙළඳපළ විශ්ලේෂණයට ප්රමාණවත් දැනුමක් හෝ වෙනුවෙන් කැප කළ හැකි වේලාවක් නොමැති ඔබටත්  signal  භාවිතයෙන් විශාල වශයෙන් ප්රතිලාභ අත් කර ගත හැකියි.
  • ප්රතිලාභ ලබා ගැනීමට සති ගණනාවක් ගතවන දිගු කාලීන Trades වගේම තත්. 60ක් වැනි ඉතා සුළු කාලයකින් ප්රතිලාභ ලබා ගත හැකි අවස්ථා තිබෙන බැවින් ඔබගේ අවදානම මනා සේ කළමනාකරණය කර ගත හැක.
  • Brokerage Fees, Performance Fees, Spreads, Commissions වලින් තොරව trade කළ හැකි වීමත් කිසිදු සැඟවුණ ගාස්තුවක් නොමැති වීමත් තවත් එක හේතුවක්
  • බොහෝ Binary Options Broker සමාගම් 100% Deposit Bonus එකක් පිරිණමන නිසා දිගු කාලීන බලාපොරොත්තු සහිතව Trade කරන ඔබට දැනට ඔබ සතු මුදල මෙන් දෙගුණයක් තරම් විශාල ප්රතිලාභ අත්කර ගන්නට පුළුවන්.
    •  Binary Options Trading වලදී නිවැරදි ගණනයෙන් අනතුරුව ඔබ දරන්නට සුදානම් අවදානම සැකසූ පසු බාහිර සාධක නිසා එහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. Requotes, Slippage, Stop Hunting වැනි අවස්ථාවන්ට ඔබට කිසිසේත්ම මුහුණපාන්නට සිදුවන්නේ නැහැ.
    • Binary Options Trading වලදී  Leverage භාවිතයක් නැති නිසා කිසිම විටෙක Margin Calls සඳහා අවදානමක් ඇති වන්නේ නැහැ.


අවදානම් ව්‍යාපාර අවස්ථා පිළිබඳව වන අතර සියලුම ආයෝජකයන් සඳහා සුදුසු නොවීමට ඉඩ ඇත. එසේ හෙයින් ආයෝජනය කිරීමට ප්‍රථම ආයෝජන පරමාර්ථ, පළපුරුද්ද, අවදානම් දරා ගත හැකි බව පිළිබඳව ගැඹුරින් සලකා බලන ලෙස යෝජනා කරනු ලැබේ. ඔබ ගන්නා තීරණ නිසා ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවක් ඇති අතර එම නිසා කිසි විටෙකත් ඔබට පාඩුව දරා ගත නොහැකි මුදලක් මේ සඳහා ආයෝජනය නොකරන ලෙස තරයේ අවවාද කරනු ලැබේ. ම‍ෙහි සඳහන් තොරතුරු පිළිබඳව නිතිමය වගකීමක් දරනු නොලබන අතර මෙම තොරතුරු යොදාගෙන කරනු ලබන ව්‍යාපාර වල ලාභ/පාඩු සඳහා සෘජුව හෝ වක්‍රව වගකීමක් දරනු නොලැබේ.

Best sri lanka casino

 වැඩිම දිනුම් අවස්ථාවන් සහිත ශ්‍රී ලංකාව සදහා හොදම ඔට්ටු සමාගම්. මෙම සියළුම ඔට්ටු සමාගම් සදහා රුපියල් වලින් තැන්පතු කිරීමේ හැකියාව ඇත.  1. M...