ඔලිම්ප් ට්‍රේඩ් බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් ගැන සිංහලෙන්
Olymp
Trade Tutorial in Sinhala. Olymptrade Binary Options Broker is one of the
highly respected and regulated binary option brokers. Though it has limited
number of currency pairs compared to other brokers, it has one one of the
modern high speed web trading platforms, fast withdrawals and expiry times
ranging from 1min to 12hr ( Fixed times )
ඔලිම්ප්
ට්‍රේඩ් බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් කියන්නේ නියාමනය වන
ඉහල පිළිගැනීමක් තිබෙන බ්‍රෝකර් ආයතනයක්. මෙහි මුදල් යුගල ප්‍රමාණය සාපේක්ෂව අඩු වුවත් ඉතාම ඉක්මනින් මුදල් ගෙවීම , වෙබ් ට්‍රේඩින් ප්ලට්ෆොර්ම් එක ඉතා වේගවත් වීම සහ 1min - 12hr දක්වා
expiry time තියෙනවා.
1.
ඔලිම්ප් ට්‍රේඩ් ගිණුමක් ආරම්භ කරන්නේ
කෙසේද ? How to open olymptrade binary
option free practice account ?
කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු
ගිණුම නොමිලේ ආරම්භ කරන්න පුළුවන් (
මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන්
වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට පහත
ලින්ක් එක වෙත යන්න.
ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු "Start Trading" ලෙස සදහන් ලින්ක් එක වෙත පිවිසෙන්නඔබට ලැබෙන popup window එකෙන් "Registration" ටැබ් එක තෝරාගන්න.
ඉන්පසු ලැබෙන popup window එකේ ඔබේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය, මුරපදයක් සහ "Your Currency" ලෙස "Dollar" තෝරාගන්න. ඉන්පසු "I am of legal age and I have read and agreed to the service agreement" කියන එක ඉස්සරහින් හරි ලකුණක් යොදවන්න. "Register" කියන ලින්ක් එක වෙත පිවිසෙන්න
ඊමේල් ගිණුම තහවුරු කරන්න කියලා ඔයාට
ඊමේල් පණිවිඩයකුත් ලැබෙනවා. එහි තිබෙන ලින්ක් එක මගින් ඔබේ ඊමේල් ගිණුමත් තහවුරු
කරගන්න. ලියාපදිංචිය දැන් හරි !
2.
ඩෑෂ්බෝර්ඩ් සහ වෙබ්
ට්‍රේඩින් මෘදුකාංගය /
Dashboard and Web Trading Platform
ඔබ සාර්ථක ලෙස ලියාපදිංචි වූ පසු පහත
ආකාරයට සමාන window එකක් ලැබෙනවා.
අපි බලමු මේකේ අපිට ප්‍රොයෝජනවත් වන
දේවල් මොනවද සහ කොහොමද ට්‍රේඩ්
කරන්නේ කියන එක .
1
- Menu / මෙනු බාර්
මේක තමයි ප්‍රධාන මෙනු බාර් එක.මෙහි ඔබේ
ගිණුමට අදාල තොරතුරු ඒවගේම
deposit, withdraw, transactions,
trades, profile, quotes, trading platform, education,
contests, analytics, About company, regulation, language switch, logout
button, theme changer, sound on/off සදහන් වෙනවා ( logout
ලින්ක් එක තියෙන්නේ පහළ දකුනු කොනට
වෙන්න )
2
- Choose Currency Pair or Crypto Pair / මුදල් හෝ ක්රිප්ටෝ මුදල්යුගල තෝරාගැනීම
මේ + ධන ලකුණු තියෙන තැනින් තමයි ඔයාට
මුදල් යුගල හෝ ක්රිප්ටෝ මුදල්
යුගල තෝරාගන්න තියෙන්නේ ( සාමාන්‍ය
මුදල් එකක සතියේ දවස් වල විතරයි ට්‍රේඩ්
කරන්න පුළුවන් නුමුත් ක්‍රිප්ටෝ සති
අන්තයේත් පුළුවන් ). ඔයාට ඕනෙම තරමක් මුදල් යුගල හෝ
ක්රිප්ටෝ මුදල් යුගලයක් මෙම ලින්ක් එකෙන් තෝරාගන්න පුළුවන් ( චර්ට් ඒවා close කරගන්න පුළුවන් x ලකුණෙන්
)
3
- Chart Types / චර්ට්
වර්ග තෝරාගැනීම :
මෙතනින් ඔයාට පුළුවන් Area
Chart ( මේක තමයි ගිණුම පටන් ගනිද්දී තියෙන්නේ ), Japanese Candlstick ( මේක තමා වඩාත් සුදුසු ) හෝ Heiken Ashi චර්ට් වර්ගයක්
තෝරාගන්න.
4
- Technical Analysis / තාක්ෂණික
විශලේෂණය :
Technical Analysis වලට මේක නම් නියමයි. ( ctrader එකේ
වගේ ගොඩක් දුරට ). ඔයා මේක තොරගත්තහම චර්ට් එකක් එක්ක වෙනම window එකක්
විවෘත වෙනවා . වම් පැත්තේ කොළ පාටින් ලකුණු කරලා තියෙන
කොටසේ ඔයාට අවශ්‍ය සියලුම ඉරි සහ හැඩතල
තියෙනවා. ( මෙහි තිබෙන x එකෙන්
ඔයාට එකතු කරපු ඕනෙම එකක් ඉවත් කරන්න
පුළුවන් )
6
5
- Indicator Types / දර්ශක
වර්ග තෝරාගැනීම :
මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම
එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA,
EMA, MACD, Parabolic RSI etc.. ).
6
- Switch between Demo Account and Live Account /පුහුණු සහ සත්‍ය මුදල් ගිණුම් අතර මාරු
වීමට :
මෙතනින් ඔයාට පුළුවන් Demo සහ
Live ගිණුම් අතර මාරු වීමට ඕනෙම වෙලාවක.
7
- Deposit Money / මුදල්
යෙදවීම :
මෙතනින් ඔයාට පුළුවන් මුදල් දැමීමට ( මේ
සදහා වැඩි විස්තර ලිපියේ අග සදහන් වෙනවා ) වගේම පුහුණු ගිණුම reload කරගන්නත්
පුළුවන්.
8
- Support / පාරිභෝගික සේවය :
මෙතනින් ඔයාට පුළුවන් ඕනෙම ගැටළුවක් Live චැට්
හරහා සම්බන්ධ වී විසදගන්න පුළුවන්.
9
- Educational Materials / අධ්‍යාපනික
සේවය :
මෙතනින් ඔයාට පුළුවන් ඔවුන්
විසින් නොමිලේ ලබාදෙන අධ්‍යාපනික ලිපි ලේඛන ලබාගන්න ( සමහර වෙලාවට ඔයාට ප්‍රොයෝජනවත්
වේවි )
10
- Trade Expiry Time / ට්‍රේඩ්
එකක කාලය :
මෙතනින් ඔයාට පුළුවන් 1min ~ 13hr දක්වා ඕනෙම කාලයක් ට්‍රේඩ් එකක Expiry
Time ලෙස තෝරාගන්න
11
- Amount per Trade / ට්‍රේඩ්
එකකට යොදවන මුදල :
මෙතනින් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට
යොදවන මුදල $1 සිට ඕනෙම අගයක් තෝරාගන්න
12
- Payout / ට්‍රේඩ් එකකින්
කොතරම් මුදලක් ලැබෙනවද කියලා බලාගන්න විදිය :
මෙතනින් ඔයාට පෙන්වනවා ඔබේ නිගමනය
සාර්ථකයි වුවහොත් කොතරම් ලාභයක් ලැබෙනවද කියලා
13
- Up & Down :
මෙතනින් තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න
තියෙන්නේ. "Up"
තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල වැඩි වෙනවා
කියලා තීරණය කල විට සහ "Down" තෝරාගන්න
ඔබේ නිගමනයට අනුව මිල අඩු වෙනවා කියලා තීරණය කල විට.
14
- 2 Factor Authentication :
2 Factor Authentication දා ගෙන ඔයාට ගිණුමේ සුරක්ෂිතභාවය වැඩි
කර ගන්න පුළුවන් නුමුත් දැන්ම මේක අවශ්‍ය වෙන්නේ නෑ. ඕනෙම නම් විතරක්
දාගන්න පුළුවන් ( x ලකුණෙන් මේ කොටුව close කරන්න
පුලුවන්)
3.
පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමු / Trade Free in Practice Account
මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන
මෙම demo ගිණුමේ ! ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමව හැම විටම මේ කරණු
ගැනත් අවදානය යොමු කරන්න
1. ඇයි මම මේ ට්‍රේඩ් එක යොදවන්නේ මේ අවස්ථාවේදී ?
2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ?
3 Support/Residence ගැන අවදානය යොමු කරාද ?
4 Chart Platform සහ Candlestick Pattern ගැන අවදානය යොමු කරාද ?
5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න )
6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු.Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා )
7 Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?
2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ?
3 Support/Residence ගැන අවදානය යොමු කරාද ?
4 Chart Platform සහ Candlestick Pattern ගැන අවදානය යොමු කරාද ?
5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න )
6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු.Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා )
7 Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?
ඔබ ට්‍රේඩ් එකට යොමු වීමට තීරණය කල පසු
කරන්න තියෙන්නේ චර්ට් එකේ දකුණු
පසින් expiry
time සහ යොදවන මුදල තෝරාගෙන ඉන්පසු "UP" හෝ
"Down" තෝරාගැනීම
පමණයි.
( විනාඩි 5
හෝ ඉහල අගයක් expiry time එක
ලෙස වඩාත් සුදුසුයි නුමුත්
ඔබ භාවිතා කරන ට්‍රේඩින් ක්‍රමය අනුව
මෙය වෙනස් කරගන්න. ඒවගේම හැම විටම
ට්‍රේඩ් සදහා එකම මුදල් ප්‍රමානයක්
පමණක් යෙදවීම වඩාත් සුදුසුයි )
පුහුණු ගිණුමේ ඩෙමෝ මුදල් 5000D වඩා
අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා "Make
a deposit" කියන කහපාට ලින්ක් එකට වෙත යොමුවෙන්න. ඔබට ඉන්පසු ලැබෙන popup window එකේ
ඉහලම ඇති "Deposit upto D10,000"
තෝරාගන්න විතරයි තියෙන්නේ !
පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු ඔබට
පුළුවන් ඊලග අදියරේ සදහන් ආකාරයට සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.
4.
සත්‍ය මුදල් යොදවන්නේ කෙසේද ? / How to deposit real money to Olymp Trade Binary broker ?
ඔබට කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල්
යොදවා live ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ
කියලා
"Make Deposit" කියන කහ පාට ලින්ක් එක තෝරාගන්න. ඔබට
පහත ආකාරයේ popup window එකක් ලැබේවි. Deposit From
$10 ලෙස සදහන් පහලම තියෙන කොලපාට
ලින්ක් එක තෝරාගන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක්
දිස්වේවි. මෙහි අපිට මුදල් යෙදවීම සදහා
Skrill, Neteller, වීසා /මාස්ටර් කාර්ඩ්
පත් හෝ බිට් කොයීන් පවා යෙදවිය
හැකියි. නුමුත් ඔබ
හැම විටම
Skrilහෝ Neteller පමණක් භාවිතා කරන්න මොකද කාර්ඩ් පත හරහා
නැවත මුදල් ගැනීමේදී ඔබට ලබාගත හැක්කේ යෙදවූ මුදල් පමණයි. ලාභය ලබාගැනීම
සදහා ඉහත සදහන් කල ගිණුම් දෙකෙන් එකක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා.
ඔබ කැමති මුදල් යොදවන ක්‍රමය තෝරාගන්න
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක්
දිස්වේවි. Bonus ලැබෙනවා $30 වඩා යෙදවීමේදී නුමුත් මෙම
මුදල ඔබට ට්‍රේඩ් කිරීම සදහා පමණයි ලැබෙන්නේ. එය
withdraw කරන්න බෑ. ඒක
නිසා කැමති නම් විතරක් බෝනස් මුදල් ගන්න
පුළුවන්.
ඒවගේම මතක
තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න
අමතක කරන්න එපා.
එක වරකට $10
ඉදලා $5000
වෙනකන් යොදවන්න පුළුවන්. යොදවන ගණන අනුව account balance එකට
එකතු වෙන ගණන සහ bonus එකසමග කීයක් ලැබෙනවද කියලත් දකුණු අත පැත්තෙන්
ඔබට බලාගන්න පුළුවන්. ඒවගේම "Bonuses"
කියලා සදහන් වෙන තැනින් "Deposit
Bonus" වෙනුවට "No Bonus" තෝරාගන්න
පුළුවන්.
( VIP ගිණුමක් ලබාගන්න ඕන නම් $2000 වඩා යොදවන්න වෙනවා. ඒවගේම කිසිම
අවදානමක් නැති ට්‍රේඩ් කීපයකුත් කරන්න ඉඩ ලබාදෙනවා ).
හරි දැන් ඔබ යොදවන්න හිතන් ඉන්න ගණන
තෝරාගෙන "Deposit" වෙත
පිවිසෙන්න. ඉන්පසු ඔබ තෝරගත්තු මුදල් යොදවන ක්‍රමයට අදාළ ගිණුමේ තොරතුරු
සදහන් කර මුදල් එකතු කරගන්න !
5.
මුදල් ලබාගන්නේ කෙසේද ? How to make money withdrawals to e-wallet ?
ඉතාම පහසුවෙන් මෙයත් කරන්න පුළුවන්. Menu එක
වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි සදහන් "Withdraw" ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට
ලැබෙන පිටුවේ skrill / neteller ගිණුම සහ අවශ්‍ය ප්‍රමාණය සටහන් කර
"Send a request" තෝරාගන්න.
වැඩ කරන දිනයක් ඇතුලත ඔබේ ගිණුමට මුදල් ලැබෙනවා.
6.
ගිණුම තහවුරු කරගන්න විදිය / How to verify account
a) ඊමේල් ලිපිනය තහවුරු කරගැනීම / Email Verication ( තවමත් කරගෙන නොමැති නම්
)
තවමත් ඊමේල් ලිපිනය තහවුරු කරගෙන නොමැති
නම්. ඔබගේ ඊමේල් ගිණුම වෙත
පිවිස ඔවුන් විසින් එවලා තියෙන තහවුරු කිරීමේ
ඊමේල් පණිවිඩය inbox එකේ වගේම
ජන්ක් එකෙත් නැවත බලන්න . එහි තිබෙන
ලින්ක් එක ක්ලික් කරන්න.
b) දුරකථන අංකය තහවුරු කරගැනීම / Phone Verification
Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි
සදහන් "Profile" ලින්ක්
එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට ලැබෙන පිටුවේ තිබෙන දුරකථනය අංකය තහවුරු කරගැනීම කරගන්න ( සමහර වෙලාවට කෙටි පණිවිඩය එන්න වෙලා
යනවා. එහෙම වුනොත් ඊලග දවසේ නැවත උත්සහ කරන්න. එතකොට හරි )
c)
Two-factor authentication යොදවාගන්න
විදිය
මේකත් වැඩි ආරක්ෂාවට ඕන නම් දාගන්න
පුළුවන්. Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි
සදහන් "Profile" ලින්ක්
එක වෙත පිවිසෙන්න. ඉන්පසු එහි තිබෙන "Two-factor
authentication" කියන එක Enable කරගන්න. ඔබට අංක ටිකක් එක්ක කෙටි පණිවිඩයක්
ලැබේවි දුරකථන අංකයට. එක සදහන් කර confirm
කරගන්න. ( "Disable" හරහා ඕනෙම වෙලාවක මේක ඉවත් කරගන්න
පුළුවන් )
d)
අනන්‍යතාවය තහවුරු කරගැනීම / Identity Verification in Olymp Trade Binary Broker
මුලික ලෙසම අවශ්‍ය
වෙනවා : ගුවන් ගමන් බලපතත්
( හෝ ජාතික හැදුනුම්පත සමග
රියදුරු බලපත )
ඔවුන් ඔබෙන් අනන්න්‍යතාවය තහවුරු කරන්න
කියලා ලිපි ඉල්ලුවිට මේ අදියරට
යොමු වෙන්න පුළුවන්. ඊට ප්‍රථම ගිණුම
තහවුරු කරගන්න ඕන නම්, ඔවුන්ගේ චැට්
එකට පිවිස ගිණුම තහවුරු කරගන්න ඕන බව
පවසන්න. එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත සදහන්
සෙල්ෆි පින්තූර සහ කැමරා කොපි ලබාගෙන යවන්න.
i) ඔබගේ මුහුණ සහ උරහිස් පැහැදිලිව පෙනන ලෙස සෙල්ෆි එකක් ඔබගේ
ගුවන් ගමන් බලපතෙහි තොරතුරු සදහන් පිටුව සමග ලබාගන්න.
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සමග සෙල්ෆි එකක් සහ රියදුරු බලපත සමග සෙල්ෆි එකක් අරගන්න වෙනවා )
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සමග සෙල්ෆි එකක් සහ රියදුරු බලපත සමග සෙල්ෆි එකක් අරගන්න වෙනවා )
ii) ගුවන් ගමන් බලපතෙහි තොරතුරු සදහන් පිටුවේ ස්කෑන් හෝ කැමරා කොපි
එකක්
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත යන දෙකේම දෙපැත්තෙහි ස්කෑන් හෝ කැමරා කොපි ලබාගන්න වෙනවා )
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත යන දෙකේම දෙපැත්තෙහි ස්කෑන් හෝ කැමරා කොපි ලබාගන්න වෙනවා )
iii) ewallet ( Skrill / Neteller ) එකෙහි Screenshot
එකක් ගන්න ඔබ Olymp Trade වෙත
මුදල් යෙදවූ තොරතුරු ඇතුලත් කොටස ( Transaction
) සහ ඔබේ
අංකයත් පෙනෙන ලෙස.
දින 2
- 14 ඇතුලත අනන්න්‍යතාවය තහවුරු වෙනවා.
Olymp
Trade නියාමනය / Regulation Body of the broker
Belize රජයේ
International Financial Commission එක ( FinaCom කොමිසම
) තමයි මෙම බ්‍රෝකර් ආයතනය නියාමනය කරන්නේ. මේ ගැන වෙබ් අඩවියේ තිබෙන "Regulation"
ලින්ක් එක හරහා වැඩි විස්තර දැනගන්න
පුළුවන්. නියාමනය වෙන ආයතනයක් නිසා බය නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්
මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා
අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා. ජයවේවා
!








