Friday, August 10, 2018

බයිනරි ඔප්ෂන් වලදි මොකද්ද වෙන්නේ?


Binary Options Trading වලදී මොකද්ද වෙන්නේ?
කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන මිල ඉහළ පහළ යාම් වලින් ඉතාමත් වේගයෙන් ඉහළ ප්‍රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.
Binary Options වලදී අපි Trade කරන්නේ මොනවාද?
Binary Options වලදී අපි trade කරන්නේ දේවල්
Currencies (විනිමය)

Commodities (බොරතෙල්, රන්, රිදී )

Stocks (සමාගම් කොටස්)

Indices (මිල දර්ශක)
Binary Options Trade කරන්නේ කොහොමද
"රත්තරන්" කියන්නේ ලොකු පොඩි කොයි කවුරුත් හොඳට දන්න හඳුනන Commodity එකක් නේ. ඒ නිසා අපි "රත්තරන්"උදාහරණයකට ගනිමුකෝ.
UP Options
ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල වැඩි වෙන බව  පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" UP කරන්නයි තියෙන්නේ. Binary Options වලදී අපි එදිනෙදා trade කරනකොට පාවිච්චි කරන විශේෂ වචන set එකක් තියෙනවා.
Strike Price : අපි UP කරන මිල
Expiry Time : Options Contract
එක වලංගු කාලය (මේ උදාහරණයේදී විනාඩි 5 යි) 
විනාඩි 5 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් UP කරපු මිලට) වඩා එක Pip එකකින් හරි වැඩියි නම් අපි ගොඩ. ඒ කියන්නේ ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 80% - 90% විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
   

DOWN Options
උඩින් කිව්ව UP Options වලම අනිත් පැත්ත තමයි DOWN Options කියන්නේ.
ඊළඟ විනාඩි 5 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල අඩු වෙන බව ඔබ පාවිචිචි කරන වෙලෙදපොල විශ්ලේෂණය ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" DOWN කරන්නයි තියෙන්නේ. 
විනාඩි 5 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් DOWN කරපු මිලට) වඩා අඩුයි නම් අපි ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 80% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
මේ විදිහට ඔබට තත්පර 30 ඉඳන් දින ගණනක් දක්වා විවිධාකාරයේ expiry කාල පරාසයක් තියෙන Binary Option වර්ග විශාල ප්‍රමාණයක් trade කරන්නට පුළුවන්. 
Binary Options Trading වලින් කොච්චර මුදල් උපයන්න පුළුවන්ද?
ඔබට ඕනෑ තරමක්… 🙂
ඔව්, ඇත්තටම Binary Options Trading වලින් සිමාරහිතව මුදල් ඉපැයිය හැකියි.
ඔබට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද  කියන එක තීරණය කරන්නේ ඔබ කොපමණ මුදලක් අවදානමට ලක් කරනවාද කියන කාරණය මතයි. 
වැඩි අවදානමක් අධික ප්‍රතිලාභයක්
ඒ කියන්නේ ඔබට Binary Options Trading වලින් කොපමණ මුදලක් හොයන්න පුලුවන්ද කියන එක සමානුපාතික වෙනවා ඔබේ Trading Capital එකට... ඒ නිසා පටන් ගන්න කොටම ටිකක් වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට පුළුවන් නම් ඔබට වඩාත් වේගවත් ගමනක් යා හැකියි.

Best sri lanka casino

 වැඩිම දිනුම් අවස්ථාවන් සහිත ශ්‍රී ලංකාව සදහා හොදම ඔට්ටු සමාගම්. මෙම සියළුම ඔට්ටු සමාගම් සදහා රුපියල් වලින් තැන්පතු කිරීමේ හැකියාව ඇත.  1. M...