Friday, November 10, 2017

FREE NETELLER ගිණුමක් හදමු

FREE NETELLER ගිණුමක් හදමු




NETELLER කියන්නෙත්  වගේම අපේ සල්ලි US Doller වලින් තැන්පත් කරල තියන්න පුලුවන් E-Wallet එකක්. ඒ කියන්නෙ ඔයාලට උවමනා උනොත් අපේ ශ්‍රි ලන්කා  රුපියල් US Dollers විදිහට හරවල යම් ගෙවීමක් කරන්න හරි ලබාගන්න හරි ඒ සදහා පවිච්චි කරන්න පුලුවන්.


NETELLER ACCUNT එකකින් අපිට තියන වාසි,
1.    අපේ Credit/Debit Card පිලිබඳ තොරතුරු broker අතට පත් වෙන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. 
2  අපේ online ගනුදෙනු වලට අතරමැදියෙක් විදියට ක්‍රියා කරන නිසා අපි සල්ලි හොයන්නේ Binary Options Trading වලින් කියලා බැංකුවට දැනගන්න විදියක් නැහැ. 

මේ කිව්වේ Binary Options Trader කෙනෙකුට භාවිතා කිරීමෙන් ලැබෙන වාසි කීපයක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා.


හරි අපි බලමු එහෙනම් එකක් හදාගන්නෙ කොහොමද කියල

1. මුලින්ම  මෙතන කියන එක CLICK කරල හරි ගිහින් රූපෙ තියන විදිහට කියන එක කරන්න


2.    ඊට පස්සෙ පහල තියන විදිහට Form එකක් පුරවන්න එයි.. ඒකට ඇත්තම විස්තර දාල පුරවන්න.. මොකද එක්කෙනෙකුට හදන්න පුලුවන් එක 2. ඊට පස්සෙ පහල තියන විදිහට Form එකක් පුරවන්න එයි.. ඒකට ඇත්තම විස්තර දාල පුරවන්න.. මොකද එක්කෙනෙකුට හදන්න පුලුවන් එක


 
ඊට පස්සෙ Open Account  කියන එක Click කරන්න..

උඩට යන්න බැ හතෙනවා නමි පහල NETELLER උඩ ක්ලික් කරන්න

                           SRILANKA POSTEL CODE

Best sri lanka casino

 වැඩිම දිනුම් අවස්ථාවන් සහිත ශ්‍රී ලංකාව සදහා හොදම ඔට්ටු සමාගම්. මෙම සියළුම ඔට්ටු සමාගම් සදහා රුපියල් වලින් තැන්පතු කිරීමේ හැකියාව ඇත.  1. M...